Toyota Premio G-Superior 2011
A well-maintained Low milage Toyota Premio G Superior 2011 used as the second car since 2016 is in excellent running condition. All major repairs and services were done on time, ensuring the car is smooth, reliable, and ready to drive without any pending work.
All major Premio-specific repairs have been completed (air-conditioning system, steering rack, shocks). Tyres changed 9,000 km ago, and all regular services done on time. Recent service was done few weeks ago. Windows are tinted in 3M Crystalline(UV protection + 97% heat reduction) tint.
Nothing to fix — nothing to worry about. Buy and drive with zero worries.
This car needs absolutely nothing — just purchase and enjoy the ride like a brand-new vehicle.
Maintained to the highest standard, you simply won’t find a 2013 Premio in this kind of pristine condition.
LKR 10,350,000 (Price is open for negotiation after inspection.)
📞 Contact
හොඳින් නඩත්තු කළ ඉතා අඩු කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනයේ යෙදූ 2016 සිට නිවසක දෙවැනි වාහනය ලෙස භාවිතා කල Toyota Premio G-Superior 2011 මෝටර් රථය විකිණීමට ඇත. සියළු ප්‍රධාන අලුත්වැඩියා සහ සේවා නිසි කලට නිසි ආකාරව සිදු කර ඇති බැවින්, ගැණුම්කරුට විශ්වාසනීයව මිලදී ගැනීමට හැකි තත්වයේ පවතී.
Premio රථ වලට විශේෂිත ප්‍රධාන අලුත්වැඩියා (AC පද්ධතිය, ස්ටීරින් රෑක්, ෂොක්ස්) සියල්ල නිසි ආකාරව අළුත්වැඩියා කර ඇත. ටයර් 9,000 KM පෙර මාරු කර ඇති අතර සියළු නියමිත සේවාද වේලාවට සිදු කර ඇත. අවසාන නඩත්තු සේවාව මීට සති කීපයකට පෙර සිදු කර ඇත. වීදුරු සියල්ල 3M Crystalline(UV protection + 97% heat reduction) වර්ගයෙන් ටින්ට් කර ඇත.
කිසිදු පසුතැවීමකින් තොරව, මිලදී ගත හැකි වාහනයකි.
මෙම වාහනයට කිසිදු අලුත්වැඩියාවක් අවශ්‍ය නොවේ — නව වාහනයක් මෙන්ම සුවසේ ධාවනය කළ හැක.
මෙතරම් උසස් ලෙස නඩත්තු කර ඇති 2013 ප්‍රිමියෝ එකක් සොයාගැනීම ඉතා දුර්ලභය.
LKR 10,350,000
(පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කළ හැක)
📞 Contact
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



