A well-maintained Toyota Premio G Superior 2012 in excellent running condition. All major repairs and services were done on time, ensuring the car is smooth, reliable, and ready to drive without any pending work.
All major Premio-specific repairs have been completed (air-conditioning system, steering rack, shocks). Tyres changed 7,000 km ago, and all regular services done on time.
LKR 11,000,000 (Negotiations can be considered after inspection)
📞 Contact
හොඳින් නඩත්තු කළ Toyota Premio G-Superior 2012 මෝටර් රථය විකිණීමට ඇත. සියළු ප්රධාන අලුත්වැඩියා සහ සේවා නිසි කලට නිසි ආකාරව සිදු කර ඇති බැවින්, ගැණුම්කරුට විශ්වාසනීයව මිලදී ගැනීමට හැකි තත්වයේ පවතී.
Premio රථ වලට විශේෂිත ප්රධාන අලුත්වැඩියා (AC පද්ධතිය, ස්ටීරින් රෑක්, ෂොක්ස්) සියල්ල නිසි ආකාරව අළුත්වැඩියා කර ඇත. ටයර් 7,000 KM පෙර මාරු කර ඇති අතර සියළු නියමිත සේවාද වේලාවට සිදු කර ඇත.
LKR 11,000,000
(පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කළ හැක)