📌 Thennakoon Tours (Pvt) Ltd 🚕
ලංකාවේ විශාලතම කුලී මෝටර් රථ සේවා සමාගමක් ලෙස අප ආයතනය වසර ගණනාවක අත්දැකීම් සහ පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි.
🚗 Toyota Premio – Rental Packages:
👉 Daily : Rs. 9,500/-
👉 Weekly : Rs. 66,500/-
👉 Monthly : Rs. 245,000/- upwards (Long-term only available on monthly basis)
👉 Seating Capacity : 05 Seater
👉 Year of Manufacture : 2014
👉 Fuel : Petrol
👉 Transmission : Auto
📍 ඔබට අවශ්‍ය වාහනය ඔබේ දොරගවටම භාර දීමේ පහසුකම ඇත (Delivery ගාස්තුව අදාළ වේ).
✅ හොඳින් නඩත්තු කරන ලද, පිරිසිදු කළ වාහන
🧑🔧 පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් නිතර නඩත්තු කරන ලද වාහන
📞 පැය 24 පුරා විශිෂ්ට පාරිභෝගික සේවාව
👍 ඔබේ අවශ්‍යතාවයට අනුව රියදුරු සහිතව හෝ රහිතව ලබාගැනීමට හැක.
📲 විමසීම් සඳහා කළමනාකරුගේ දුරකථන අංකය : 0777273820
🔹 වසර ගණනාවක් පුරා ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් රැසක් සමග ගිවිසුම් ගතව සේවය කරමින් සිටින අප ආයතනය සමග සම්බන්ධ වීමට ඔබටත් අනගි අවස්ථාවක්.
🚘 ඔබේම කාර්, වෑන්, ජීප් රියදුරු සහිතව හෝ රහිතව ලබාදීමට අදහස් කරන්නේ නම්, වාහන විස්තර සහ පින්තූර WhatsApp – 0777273820 යොමු කරන්න.
💰 ලබාදිය හැකි උපරිම මුදල සහ භාරදීමේ දිනය, වාහනය පරීක්ෂා කිරීමෙන් පසු දැනුම් දෙනු ලැබේ.