👉 වාහනේ සේරම විස්තර මෙතන තියෙනවා කියවලා කෝල් කරන්න.
👉 Toyota KR 42
👉 1780 cc එන්ජින් කැපෑසිටි
👉 2006 ලංකාවේ ලියාපදිංචිය
👉 2001 ජපානේ හදලා තියෙන්නේ
👉 මේක පෙට්රල් (ඩිසල් කන්වර්ට් කරලා නෑ)
👉 Dual Purpose
👉 Dual AC .
👉 High roof, 05 Door
👉 පවර් මිරර්, පවර් ෂටර්, auto ගියර්, පවර් ස්ටියරින්, හයි රූෆ් වාහනයක්.
👉 ඔව් පොත් පත් ලියකියවිලි සේරම තියෙනවා
👉 ඔව් ඔය ෆොටෝ වල තියෙන වාහනේ තමයි ඒ විදියටම තියෙනවා.
👉 පොත අපේ නමට ට්රාන්ස්ෆර් කරගන තියෙන්නේ.
👉 සීට් ටික, ඉන්ටීරියර් ඔක්කොම හොදට තියෙනවා ඉරිලා නෑ.
👉 බිමට, ෆූට් බෝඩ් වලට 3M කාපට් ගහලා තියෙන්නේ.
👉මේක ගෙදර පාවිච්චි කරන එකක් සේල් එකක් නෙවෙයි හොදේ.
👉 ටයර් 98%
👉 මීටරේ දැනට තියෙන්නේ 184,000 ගානක් කිලෝමීටර්.
👉 මගේ ගාන ලක්ෂ 57.