Tourism සදහා සුදුසු වන ආකාරයෙන් වාහනය සකසා ඇත.
👉360° කරකැවිය හැකි ආසන
👉නවතම smart media player එක
වාහනය ඉතාම හොද තත්වයේ ඇත.
ඔබේ පවුලේ වැඩකටයුතු වලට මෙන්ම tourism business එකේ වැඩකටයුතුත් එකම වාහනයකින්.
මේ ඔබට ගැලපෙනම වාහනයයි...