ගෙදර පමණක් පාවිච්චි කරන ලද හොදම තත්වේ පවතින අතර
රිවස් කැමරා ඇත. සහ බැටරිය හොදයි.
ඔරිජිනල් පොත ඇත.
බොඩි පීලි හොද තත්වයේ ඇත.
USB Step එකක් ඇත.
එන්ජීම් දාවනය හොද තත්වයේ ඇත.