මේ වන විට ශ්රී ලංකාවේ පවතින බොහොමයක් රථ වාහන ගංවතුර තත්ත්වයන්ට හසුවූ වාහන හෙයින්, එවැනි වාහනයකට හසු නොවී. හොඳම තත්ත්වයේ උසස් ගණයේ වාහනයක් සොයන්නෙකු හට,මෙහි කිසිදු අඩුපාඩුවක් නොමැත. මුදල් හදිස්සියක් සඳහා විකිණේ…රථ වාහන අනතුරු කිසිවක් නොමැත.මෙහි අලුත් වැඩියා කටයුතු සඳහා කුමක්ම හෝ උපාංගයක් ගලවා ඇත්නම් එහි ගලවන ලද සියලු උපාංග ද අප සතු ඇත..all service record ඇත..
Toyota Land Cruiser Prado TRJ-150 (TX-G Frontier) Fully Loaded 2017, 2700 cc 2TR Engine with 4WD- 6 speed Transmission, Sun Roof, Dual AC, Electric Seats, Factory fitted sound system with 360 Camera, Electric Foot-Steps,7 seater, Dual Exhaust, “Modelista’’ body kit, 100% Original Paint and accident free, 48000 km, Toyota Lanka Maintained since importation and all supporting documents available, applicable Luxury taxes up to date, 2 smart keys, 3rd registered owner.....