ඉහත දක්වා තිබෙන මිල ගනන් පෙර ඇනවුම් සදහා පමනක් වලංගු වේ
අලුත් වූ government duty වලට අදාලව වාහනය සදහා යන මුලු මුදල සදහන් කර ඇත.
දැන්විම හොදින් කියවා බලා ඇමතුමක් ගැනීමට කාරුනික වන්න
2026 TOYOTA LAND CRUISER 250 VX (4WD)
Auction Grade S
-BRAND NEW
-8 AIR BAGS
-FULLY LOADED
-SUNROOF
-ELECTRIC SEATS
-POWER TAILGATE
-7 SEATER
-BLACK LEATHER INTERIOR
-360° SURROUND VIEW CAMERA SYSTEM
-APPLE / ANDROID CAR PLAYER
###15 years of reliable and experienced service###
ඔයා ඇයි Nippon Lanka අපව තෝරගන්නේ?
*අප විසින් Direct ජපන් Auction House වලින් පමණක් වාහන ගෙන්වනු ලබන නිසා.
*ඉතාම උසස්ම තත්ත්වයේ පවතින වාහන පමණක් ආනයනය කරනු ලබන නිසා.
*විනිවිදබාවයකින් යුතු ව ,ඉතාම විශ්වානීය සේවයක් අපෙන් ඔබට ලැබෙන නිසා.
*අපගේ සේවා නිලධාරියෙකු වාහනය මිලදී ගැනීමේ සිට ඔබගෙ නිවසට වාහනය ලබාදෙන මොහොත වනතුරුත් ,ලියාපදිංචිය කරන මොහොත දක්වාම සේවය සපයන නිසා.
*අවුරුදු 15 ක විශ්වානීය සහ පලපුරුදු සේවය.
📞 Limited Japanese stocks available in Japan to buy without bidding! Reserve yours today!
Call / WhatsApp: (Sudesh)
📍 Visit us:
Nippon Lanka (Pvt) Ltd
26th Floor, East Tower,
World Trade Center, Colombo 01