Description
For sale by
Lahiru Danushka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🚐✨ Hire Toyota KDH Highroof 2025
ආරක්ෂිතවත් සුවපහසු ලෙසත් ගමන් කරන්න Travio Tours & Travels සමග සම්බන්දවන්න
පවුලේ චාරිකාවක්, පුණ්‍ය භූමී සංචාරයක්, කාර්යාල ගමනක් හෝ ඇයර්පෝර්ට් drop/pickup එකක් සැලසුම් කරනවාද?
අපගේ 15-Seater Toyota KDH Highroof වෑන් රථය A/C, විශාල leg space සහිතව පළපුරුදු, වෘත්තීයමය රියදුරෙකු සමඟ ඔබට ලබාගත හැක.
💰 කි.මී. Rs.130 සිට
ඔබගේ සියලුම චාරිකා සදහා ගාස්තු විමසීමට දැන්ම අපට කතා කරන්න.
📍 කොළඹ/ මොරටුව
Travio Travels & Tours – විශ්වාසයෙන්, සුවපහසුවෙන්, ගමනාන්තය දක්වා යාමට දැන්ම දින වෙන් කරවගන්න !
🚐✨ Travel Safely & Comfortably in a Toyota KDH Highroof
Your ideal van for family trips, pilgrimages, corporate travel, and airport transfers.
Our 16-seater KDH offers A/C comfort, extra leg room, and a highly professional driver.
💰 Starting Rs.130 per km
Contact us to arrange a best rate for you journey.
📍 Colombo| Moratuwa
Travio Tours & Travels — Reliable. Comfortable. Professional.
Reserve your date now!



