🔥 Features
✅Engine එකට පිරිසිදු වායු ප්රවාහයක් ලබාදෙයි
✅ගංවතුර, වැලි, දූවිලි වගේ off-road තත්ත්ව වලදී engine protection වැඩි කරයි
✅Rain water engine එකට ඇතුල් වීම අඩු කරයි
✅High-quality ABS plastic material නිසා දිගු කාලීන භාවිතයට සුදුසුයි
✅Vehicle එකට rugged / sporty look එකක් ලබාදෙයි
✅Toyota Hilux Vigo models සඳහා specially designed fitment
✅Easy installation with mounting accessories
✅Matte black finish නිසා stylish appearance එකක් ලැබේ
✅Off-road සහ adventure driving සඳහා හොඳ upgrade එකක්
✅Engine performance සහ air intake efficiency support කරයි
⭕ Bheeshma Auto Style
📭 117/C , New Kandy Road , Kothalawala ,Kaduwela.