* 1981/Toyota LH30 Long Van
* ඔරිජිනල් පොත් පත්
* දැනට ලීසින් නොමැත
* පවර් ස්ටීරියන්
* ෆ්ලැට්රුප් දොර 4 දිග මොඩල්
* සීට් පේලි 4
* ෆ්ලෝබෝඩ් ජියර්
* L ඒන්ජින් රනින් 100%
* ටයර් බැටරි හොදයි
* චැසි අංක ඒන්ජිම් අංක ඔරිජිනල්
* අලුත් බැටරිය
* සම්පූර්ණ මුදල රු. 975000/-
* කඩුවෙල තියෙන්නේ
* අත්පිට මුදලට ඉක්මනින් විකිනේ
* වාහන හුවමාරු ද සැලකේ