Rs 12,000,000
Negotiable
Description
For sale by
Jaliya Opatha
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ටොයෝටා හයිඒස් KZH120 Grand Cabin වෑන් රථය විකිණීමට
මාදිලිය: Toyota HiAce KZH120 Grand Cabin (Dolphin)
නිෂ්පාදිත වර්ෂය: 2003
එන්ජිම: 1KZ ඩීසල් (2982cc)
ධාවනය: Automatic
ලියාපදිංචිය: Motor Coach (ආසන 11)
විශේෂාංග:
Original Grand Cabin Body
සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද උසස් තත්වයේ luxury interior setup එක
එන්ජිම සහ බොඩිය ඉතා හොඳ ධාවන තත්වයේ පවතී
නිරවුල් ලියකියවිලි සහ යාවත්කාලීන කරන ලද ආදායම් බලපත්ර
නිවසේ පාවිච්චි කරන ලද ඉතා සුපිරි වාහනයක්
ස්ථානය: දඹුල්ල
මිල: රු. 12000,000 (වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
හිමිකරු: ජාලිය ඕපාත
දුරකථන අංකය: