කිසිම දෙයක් හදන්න නැහැ.
ඔක්කොම හදලා තියෙන්නේ...
එන්ජින් එක 2020 හැදුවේ....
තාම 3600අයි දුවල තියෙන්නේ...
ප්ලේන්ටි එක තහදුවටම කපලා ගහලා තියෙන්නේ....
ඇවිත් බලලා ගන්න......
Company විදිහටම තියෙනවා.....