Toyota corolla ke72 රතය විකිණීමට
මිල- 1265000/=
කැස්බෑව ( පොල්ගස්ඕවිට )
දාවනය 100%
ටින් බොඩි 100%( දිරැම් නොමැත)
ඔරිජිනල් පොත ( නිරවුල් ලියකියවිලි )
ලයිසන් සියල්ල ඇත
Atara 15” ඇලෝවීල් 8jj
Android player
LED head lights
සියලුම මීටර් වැඩ
Bucket seat ( leather interior)
1300cc එන්ජිම
Brandnew CDI distributor
කරැනාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න