ඉදිරියට තවත් කිලෝමීටර් ලක්ෂයකට වඩා දුරක් කාර්මික දෝෂයකින් තොරව පැදිය හැකි ලෙස වගකීමක් සහිතව අලුත්වැඩියා කර ඇත.
වාහන තිරිංග පද්ධතිය හා ඇන්ජින් සිසිලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇත.
වායුසමනය කර ඇති අතර එය කිුයාත්මක කර පෙට්රල් ලීටරකින් කිලෝමීටර් 20කට වඩා ධාවනය කළ හැක.
වාහනයේ දිරීම් සියල්ල අලුත්වැඩියා කර ඇත.
ඇලෝවීල් කර, ටියුබ්ලස් ටයර් යොදා ඇත.
ඇමරොන් වර්ගයේ අලුත්ම බැටරියක් දමා ඇත.
පවර් ෂටර්, සෙන්ටර් ලොක්, සිකියුරිටි සිස්ටම් සකසා ඇත.
එජස්ටබල් සීට්, සීට් බෙල්ට්, ඉන්ටීරියල් හුඩ්, රිවස් කැමරා, රෙකෝඩින් (ඉදිරිපස හා පිටුපස) සිස්ටම්, සවුන්ඩ්ස්, රේඩියෝ සවිකර ඇත.
මගේ නමටම ඔරිජිනල් පොත ඇත.
හයිබිුඩ් වාහනයක මෙන් සදහටම දුම්පරික්ෂාවකින් තොරව වාහයේ පොතේ ඡායාපිටපත් පමණක් ඉදිරිපත් කිරීමෙන් ආදායම් බලපත ලබා ගැනීමේ හැතියාව ඇත.
ස්පීඩ් මීටර්, ඉන්දන මීටරය, ඇන්ජින් උශ්නත්ව මීටර් ආදි සියල්ලම කිුයා කරයි.