වාහනය ඉතාම හොද තත්වයේ ඇත.
ලිපි ලේකන නිරවුල් , සියල්ල ඇත.
සම්පූර්ණ මුදල රු.870,000/=
ලිසින් දානවනම් අතින් ඕන 200,000/=
අලුත්ගම, බෙන්තොට තීන්නේ
මිලෙහි වෙනසක් කරනු ලැබේ