ටොයොටා කෝස්ටර් පෙට්ටි මොඩල් බස්රථය 1988 වර් ෂය අංක. - 61-XXXX
ආසන 29
වයර් එකක් ෂෝට්වීම නිසා බොඩිය පමණක් ගිණිගෙන ඇත.
යට පද්ධතිය හොද තත්වයේ පවතියි. (ඇන්ජින්, ගියර් බෝක්ස්, ටයර්, පීනියන්, ඩිෆරන්සල් ආදී)
ලයිසන් ලබන අවුරුද්ද දක්වාම ඇත.
ඔරිජිනල් ලියකියවිලි ඇත.