හොදටම තියෙනවා.. අරන් හදන්න කරන්න මුකුත් නෑ. කිසි ලෙඩක් නෑ.. වෙන එකකට upgrade වෙන්න sell කරන්නේ.. ඇවිත් බලල Offer එකක් දෙන්න..
ඕන තැනකින් Check කරල Report බලල ගන්න පුළුවන්..