විකුණීමට ඇත - Toyota Town Ace CR-26 වම් පැත්තේ දොර*
Toyota Town Ace CR-26 වෑන් රථයේ වම් පැත්තේ Sliding Door විකිණීමට ඇත.
*තත්වය:* බිත්තියේ වැදීමෙන් කුඩා සීරීමක් ඇත. අනිත් සියල්ල හොඳයි.
*මිල:* Rs. 18,000
*ස්ථානය:* කොළඹ
අවශ්‍ය අය Inbox හෝ Call කරන්න