🌴 Tourism Investment Land in Wadduwa
සංචාරක ව්‍යාපෘතියක්, Villa Project එකක්, Guest House එකක් හෝ Holiday Home එකක් ආරම්භ කිරීමට සුදුසුම ස්ථානය.
📍 ගාලු පාරට ආසන්නව
📍 වෙරළට මීටර් 600යි
📍 තරු 5 හෝටල් කලාපය අසල
✔ සියලු අනුමැතියන්
✔ නිරවුල් ඔප්පු
✔ ජලය හා විදුලිය
✔ පුළුල් මාර්ග
📞 අදම අමතා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න.