🌊✨ Tourism City – Hiriketiya ✨🌊
📍 ලෝකප්‍රසිද්ධ හිරිකැටිය වෙරළට මීටර් 500ක් පමණයි!
🌍 දෙස් විදෙස් සංචාරකයින් නිරන්තරයෙන් පැමිණෙන ඉහළ සංචාරක ඉල්ලුමක් ඇති ප්රදේශයකි.
🏡 Villas, Cabanas, Surf Lodges, Boutique Hotels සහ Airbnb ව්‍යාපෘති සඳහා අතිශය සුදුසුයි
💰 ඉහළ කුලී ආදායම් ලබාගැනීමේ හැකියාව
📈 අනාගතයේ ඉතා ඉහළ වටිනාකම් වැඩිවීමේ අවස්ථාවක්
🌴 ජාත්‍යන්තර Surf සහ Lifestyle Destination එකක් ලෙස ප්‍රසිද්ධයි
🚗 ප්‍රධාන මාර්ග හා සියලු අත්‍යවශ්‍ය පහසුකම් වෙත පහසු ප්‍රවේශය
🏪 බැංකු ණය සහ ආයතනික පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැක
💎 මුදල් ගෙවීම් සඳහා සුවිශේෂී වට්ටම්
💎 සීමිත 6 සහ 7 පර්චස් බිම් කොටස් පමණයි!
📞 ඔබගේ වටිනා සංචාරක ආයෝජනය අදම වෙන්කරවා ගන්න! 🌊🏝️