Touch Retail Inventory POS Software Budget Package
SOFTWARE + Touch Screen + Core i3 Cpu 4GB /500GB+ 58POS PRINTER + CASH DRAWER 101500
දීර්ඝ ඉතිහාසයක් සතුව ඇති RK Enterprises ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට සරින POS System එකකට අදම එකතු වෙන්න.
12 වසරක වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න
නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයත නොවන ස්ථාන වෙත ගොස්.
ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises වෙත අදම පැමිණෙන්න.
දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
POS Systems for Any Businesses:
• Inventory Management ,
• Customer billing ,
• Report generation ,
• Item Maintenance ,
• Stock controlling ,
• Expenses management ,
• Profit calculations.