Touch Pos Billing with Inventory Package Fullset
------------------------------------------------------------------------------
Touch Pos Billing with Inventory Budget Package
SOFTWARE +TOUCH MONITOR + COMPUTER CPU + POS PRINTER + CASH DRAWER + BARCODE SCANNER
දීර්ඝ ඉතිහාසයක් සතුව ඇති RK Enterprises / KT IT & Network Solution ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට සරින POS System එකකට අදම එකතු වෙන්න.
12 වසරක වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න
නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයත නොවන ස්ථාන වෙත ගොස්.
ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.
අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises / KT IT & Network Solution වෙත අදම පැමිණෙන්න.
දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
User-Friendly Interface
Invoicing and Billing
Inventory Management
Sales Analytics
User Permission / Role Management
Good Received Note
Cashbook
Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
All Reports
Customizable Receipts
Payment Flexibility
Customer Relationship Management (CRM):
Security and Compliance
Custom Development
KT IT Solutions