හොදට පාවිච්චි කරන්න පුලුවන්.
ඉන්ටනෙට් යන්න ඒවා ඔක්කොම් පුලුවන්.
අමතර කීබෝඩ් එකක් දෙනවා
කිබොඩ් එක වැඩ නෑ.
පීකර් දෙක අව්ල්( බ්ලූටුත් කනෙට් කරලා හරි හෑන්ෆී වලින් හරි වැඩ කරන්න පුලිවන්)
සමන්ය විදියට වැඩ ටික කරගන්න පුලුවන්.