Toshiba e-STUDIO 356 - පෞද්ගලිකව භාවිතා කරන ලද ඉතා හොඳ තත්ත්වයේ මැෂින් එකක්
Meter Count: 61,229 පමණයි (ඉතා අඩුවෙන් භාවිතා කර ඇත).
Condition: 100% වැඩ. ඉතා පැහැදිලි කොපි සහ ප්‍රින්ට් (High-quality graphics print).
Features: A3, A4, Duplex, Network Printing, Color Scanning.
Location: පානදුර.
පෞද්ගලික අවශ්‍යතාවයකට පමණක් ඉතා සුරක්ෂිතව භාවිතා කරන ලදී. ව්‍යාපාරයකට හෝ කාර්යාලයකට ඉතා සුදුසුයි. මිල ගණන් පරීක්ෂා කර බලා සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.