🖨️ Toshiba e-Studio 3008A Photocopier / Printer විකිණීමට ඇත
⚡ Technology: e-Bridge
🌱 Energy Efficient (Energy Star Rated)
Office, Print Shop, School වැනි ස්ථාන සඳහා ඉතා සුදුසු High-performance A3 Multifunction Printer එකක්.
✅ විශේෂාංග:
✔️ Print / Copy / Scan පහසුකම්
✔️ මිනිත්තුවකට පිටු 30ක් දක්වා වේගයෙන් මුද්‍රණය
✔️ A3 & A4 Size Support
✔️ පැහැදිලි හා උසස් ගුණාත්මක මුද්‍රණ
✔️ Heavy-duty Office Machine
✔️ විශ්වාසදායක Toshiba Performance
🛠️ හොඳින් නඩත්තු කළ යන්ත්‍රයකි
📆 මාස 6ක් පමණක් භාවිතා කර ඇත
🚫 Heavy use කර නැත (අලුත් තත්වයට ආසන්නයි)
📍 ස්ථානය: Kekunagolla, Narammala
💰 මිල: Rs. 215,000/= (මිල සාකච්ඡා කළ හැක)
👉 ගන්න කැමති අය පමණක් Inbox කරන්න හෝ Call කරන්න.
Call :