Toshiba 32" Smart TV එකක් ඉක්මනින් විකිණීමට (Display අවුලක් සහිතයි) Brand & Size: Toshiba 32 Inch Smart TV තත්වය: Display ගොස් ඇත (Display මාරු කර භාවිතයට හෝ Spare Parts සඳහා සුදුසුයි) අනෙකුත් කොටස්: Motherboard ඇතුළු අනිත් සියලුම කොටස් 100% හොඳින් වැඩ. මිල: රු. 14000/- (සාකච්ඡා කරගත හැක) ස්ථානය: Seeduwa 📞 අමතන්න / WhatsApp