TOPTUL HUB HAMMER SLIDE PULLER
MODEL: JEAI0167
PRICE LKR 11,000/=
Features: Pulls and removes flange-type rear axles on most late model passenger cars and light trucks. Designed to work on axles with bolts and studs up to 9/16" diameter. Fits 4 & 5-bolt pattern hub, stud circle diameter range from 4" - 6". Heavy duty slide hammer action with 10 lbs (4.5kgs) hammer for tough pulling jobs.
>>Now Cash on delivery available with reasonable delivery charge<<
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
ටොප්ටූල් හබ් හැමර් පුලර්
මිල රු. 11,000/=
මගී ප්‍රවාහන මෝටර් රථ වල, කුඩා ට්‍රක් රථ වල ඉස්සරහ ෆ්ලේන්ජ් ආකාරයේ ඇක්සල් තල්ලු කර ගැලවීමට යොදාගත හැක, ව්ශ්කම්භය අගල් 9/16 දක්වා ඇක්සල් ඇණ සහ ස්ටඩ් නිර්මාණය කර ඇත, 4 සහ 5 ප්‍රමාණයේ ඇණ ආකාරයේ හබ් සදහා ගැලපේ, සට්ඩ් හි විශ්කම්භ පරාසය අගල් 4 - 6, රාත්තල් 10ක බලයක් සමග ඇදීම් සිදුකල හැක.
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Toptul Pneumatic Suction Dent Puller
MEMBERColombo, Industry Tools & MachineryRs 54,25015 days
TOPTUL 3-Function Digital Tire Inflator
MEMBERColombo, Industry Tools & MachineryRs 21,10015 days
TOPTUL 5PCS Coil Spring Compressor Set
MEMBERColombo, Industry Tools & MachineryRs 87,55015 days
TOPTUL 15PCS Valve Seat Milling Cutter Set
MEMBERColombo, Industry Tools & MachineryRs 268,50015 days
