📍 Geelimz Shop – Trusted Projector Supplier Since 2010
TOPTRO T3 Mini Portable Projector
ඔබේ නිවස ඕනෑම වෙලාවක Mini Cinema එකක් බවට පත් කරන්න! TOPTRO T3 Mini Portable Projector එකත් සමඟ Movies, YouTube, Gaming, Sports සහ Presentations විශාල තිරයක අත්විඳින්න. කුඩා ප්රමාණය නිසා නිවසේ, Office එකේ, Camping, Travel හෝ Outdoor Movie Night සඳහා ඉතාමත් සුදුසුයි.
⭐ Key Features
- Native HD 720P Resolution (1280 × 720)
- LED Light Source – පැය 20,000 දක්වා දිගු ආයු කාලය
- 100 ANSI Lumens Brightness
- 26" සිට 100" දක්වා Projection Size
- 180° Rotating Stand – Wall හෝ Ceiling Projection සඳහා
- Built-in Speaker
- Screen Mirroring (AirPlay / Miracast / DLNA)
- HDMI, USB සහ අනෙකුත් Multimedia Devices සමඟ සම්බන්ධ කළ හැක
🎬 Perfect For
Home Cinema
Gaming
Office Presentations
TOPTRO T3 Mini Portable Projector යනු අඩු මිලකට හොඳ Picture Quality එකක්, පහසු Portable Design එකක් සහ Smart Connectivity එකක් ලබාදෙන විශිෂ්ට Projector එකකි. නිවසේ විනෝදාස්වාදය, ගමන් බිමන් සහ දෛනික භාවිතය සඳහා ඉතාමත් සුදුසු තේරීමකි.
🚚 Islandwide Delivery Available