Johnny Walker [Direct Imported From SERBIA 🇷🇸 ]
🦮තාත්තා සර්බියාවෙන් ලංකාවට ගෙන්නපු කෙනෙක්...
Registration තියෙන..
හොදම කොලිටි එකේ පැටව් ඉන්නේ🤍🤍..
🐾අම්මා තාත්තා බලලා ගන්න පුලුවන් ඔයාට..
💰පැටව්න්ගේ කොලිටි එක බලලාම මිල ගනන් කතා කරගන්න පුලුවන්..
ඔයා කැමති නමකින් ඔයාගේ බල්ලාගෙ රෙජිස්ට්‍රේශන් එක අපි හදල දෙන්නම් 🥰🐶
Big bone 🦍
Big head 🦍
_________________________________
Johnny Walker [Directly Imported from SERBIA 🇷🇸]
🦮 The father has been specially imported from Serbia and is fully registered.
Puppies are of the highest quality 🤍
🐾 You can meet both the mother and father dogs before making your choice.
💰 Prices will be discussed after you’ve seen the quality of the puppies yourself.
We can also arrange the registration under the name you choose for your new family member 🥰🐶