තෝරාබෝට්ටුකරවල වැකුම්පැක්
තෝරාකරවල" ඔබට දැන් අපෙන්.. . #drybeafoodmarket
ඉතා පිරිසිදු ලෙස මුහුදේදී වෙලාගත් අලුත්ම මාලූ නැවත අව්වේ දමා ඇසුරුම් කිරීමට පෙර නැවත හොදට තම්බාගෙන යලිත් වෙලා සුපිරි ලෙස ඇසුරුම් කර ඔබට ලබා දෙයි. ,
🟢ගුණ සහ නැවුම් බවෙන් පිරි මාළු #බෝට්ටුකරවල. විදෙස් ගතවන ඔබට විදෙස් ගතව ඉන්නා ඔබගේ සමීපතමයාට සහ සියලුම උත්සව අවස්තා වලට ඔබට අපෙන් "#බෝට්ටුකරවල" ඇනවුම් කරන්න පුලුවන් දැන්...
🚕ලංකාවේ ඕනෑම තැනකට වගේම විදේශ රටවල් සදහාද ඩිලිවරි පහසුකම් සහිතයි.
🧂සියලුම ආහාර වැකියුම් සීල් පැක් තුල ආරක්ෂිතව එවනු ලැබේ. සියලුම කරවල වර්ග මාස හයක් හෝ මාස අටක් කල් තබා ගත හැක.
💲ලැබුනු පසු මුදල් ගෙවීමටද පුලුවන්
3️⃣ඔබගේ ඇණවුම දින 03 කට පමණ පෙර ලබා දෙන්න.