බයිසිකලය කෝරෝනා මුලදි ලොකු මුදලක් දීලා ගත්තේ , පාවිච්චි කරන් නැතිව ඔහේ දාලා තියෙන නිසා විකුනන්නෙ, ඒ වගේම හදිසි සල්ලි ප්රශ්නයක් ,මොකද බයිසිකලයක් අලුතින් ගන්නවනම් 50,000 කට වැඩි , store room වල බලන්න
ටයර්
gearset
paddles
seat
stickers
හොදටම තියෙනවා , නමුත් හුග කාලයක් එකම තැන තිබුන නිසා tube දෙක සවුත්තු වෙලා , ටියුබ් එකක් 650 වගේ වෙන්නෙ , ඒ වගේම gear , brake cable ඔක්කොම මලකඩ කාලා තිබුන නිසා ඒවා අයින් කරලා තියෙන්නෙ , එවා දාන්න 1000 ක් වත් යන් නෑ , එහෙම බලද්දි බයිසිකලය මුලු වියදම 19000 ක් වගේ යන්නෙ, මේකේ 25000 ටත් දාලා තිඋඑන බයිසිකල් වලට වඩා හොද පෙනුමක් තියෙනවා , ෆෝටොස් කොලිටි මදි ,
වටිනාකමක් තියෙන කෙනෙක් ඉන්නවනම් මිලදී ගන්න .ගෙවන මුදලට සාදාරනයි,