අලුතින් ටයර් 2යි ටියුබ් 2යි දාලා තියෙන්නේ. තාම දාලා මාසයක්වත් නැ.
🕯️ අලුත් gear changer එකක් දාලා තියෙන්නේ.
🕯️brake පලුත් අලුත්. තාම දාල දවස් 4 යි
🕯️ වැඩිය පැදලා නැ. සුපිරියටම තියෙනවා.
🕯️handle එක paint කරලා දෙන්නම්.
🕯️ රාජසිංහ මාවත, 10 වෙනි පටුමග,හේවාගම, කඩුවෙල
~075~144~0067~
~075~744~1772~