🔵 Lorry For Hire 🔵
⭕ මෙහි සදහන් මිළ ගණන් 250Km වඩා වැඩි සියලු ගමන් සදහා වලංගු වේ.
⭕ 100Km අඩු ගමන් සදහා ගැළපෙන පැකේජ තෝරා ගන්න..
✔කාර්යයාලීය සහ පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය ලොරි රථ (රියදුරු සහ සේවකයින් සහිත)
✔Budget Transport වෙතින් අඩුම මිලට හොදම සේවාවක් දැන් ලබා ගත හැකිය .
✔ භාණ්ඩ ආරක්ෂිතව, නියමිත වේලාවට ඔබේ ගමනාන්තයට ගෙන යන බවට අපි සහතික වෙමු.
✔ සුහදශීලී, විශ්වාසනීය වෘත්තීමය පළපුරුදු රියදුරු සේවය.
✔ අපගේ සේවාව දෑන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකිය.
*** මෙම ලොරිය දිගුකාලීන කුලියට දීමේ අරමුණු සඳහා ආයතනික ගනුදෙනුකරුවන්ට පමණක් පිරිනමනු ලැබේ.
වැඩි විස්තර සදහා අදම අමතන්න.