පිලියන්දල , මඩපාත පදිංචියට සෑදූ අලුත්ම නිවස විකිණීමට.
මඩපාත ප්‍රධාන පාරට මී. 50 යි.
කොළඹ - බන්ඩාරගම ප්‍රධාන බස් පාරට මී. 400 යි.
අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3 යි.
නවීන නාන කාමර 1 යි.
සාලය.
කබඩ් සහිත නවීන පැන්ට්‍රිය.
ගරාජය.
අලංකාරනය කල මිදුල.
වට තාප්ප. රෝලර් ගේට්ටුව.
අමතරව පිටුපස ගේට්ටුව.
වාහන 2 කට පාර්කිං.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
AC සදහා ප්ලග් පොයින්ට්.
සියලු පහසුකම් සහිත නවීන නිවසකි.
පිලියන්දලට, නුගේගොඩට, කොළඹට, මහරගමට, බත්තරමුල්ලට සහ කහතුඩුව හයිවේඑකට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC ඇත.
ඉඩම පර්චස් 6.5 කි.
මිල ලක්ෂ 155( මිලියන 15.5 ). මිල සාකච්ඡා කල හැකිය.
වේලාවක් වෙන්කරවාගෙන පැමිනෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.