තනිමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත - Piliyandala
120 කොළඹ පාරට මී. 200 ක් නුදුරින් පර්චස් 10 ක ඉඩමක මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති, පදිංචියට සෑදූ නවීන නිවස විකිණීමට.
Luxury Modern Newly build single story house for sale in Piliyandala Halpita.
Just drive to Piliyandala town.
200 m To Colombo - Horana Main road.
Walking distance to Cargills Food City.
Facing 20 feet wide tar road.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
Architectural Designed newly build Uncommon spacious house.
3 Bedroom.
Modern Bathroom.
Large sitting area.
Dining area.
TV Room.
Modern pantry with cupboards.
Separate kitchen.
Large veranda.
Car porch.
Parapet wall.
Gate.
2 Vehicle parking.
Landscaped beautiful large garden.
Balconies for all bedrooms.
Fully tiled
Finishing Roof.
Ceiling fans.
Modern electrical fittings & lampshade.
10 Perches land.
Clear title.
Plan approved.
Price 22 million ( 220 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ආසන්නව හල්පිට සුඛෝපභෝගී, නවීන මාදිලියේ පදිංචියට සෑදූ නිවසක් විකිණීමට.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 10 ක් සහිතයි.
පිලියන්දල සහ කැස්බෑව නගරයන්ට නුදුරින්.
කාර්ගිල්ස් සුපිරි වෙළෙඳසැලට ඇවිදින දුරින්.
කොළඹ - හොරණ ප්‍රධාන පාරට මී. 200.
අඩි 20 පාර.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
කාමර 3.
නවීන නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
වෙනම මුළුතැන්ගෙය.
විශාල වැරැන්ඩාව.
ගරාජය.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
සම්පූර්ණ ටයිල්.
ෆිනිශින් වහලය.
සිවිලින් ෆෑන්.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
අංගසම්පූර්ණ පදිංචි වූ නවීන නිවස විකිණීමට.
මිල ලක්ෂ 220.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


තනිමහල් නිවසක් විකිණීමට ඇත - Piliyandala
Bedrooms: 3 | Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 17,000,0004 days
අලුත්ම තනිමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 3 | Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 21,500,00049 days
අලුත්ම සුඛෝපභෝගී තනිමහල් නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 3 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 24,500,0007 days
නවීනපන්නයේ තනිමහල් අලංකාර සුඛෝපභෝගී නිවසක් විකිණීමට - Piliyandala
Bedrooms: 4 | Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 30,000,00027 days
