තනි නිවසක් කුලියට.
කොට්ටාව - පොල්ගස්ඕවිට පාරේ සියබලාගොඩ.
කාමර 3
සාලය
මුලුතැන්ගෙය
නාන කාමරය
ගරාජය
මිදුල
තුන්පැත්තකට තාප්පය
ගේට්ටුව
ළිං ජලය ( මෝටරයක් මගින් )
සාලය සහ කාමරයක් ටයිල් කර ඇත.
සම්පූර්ණයෙන්ම සිවිලිම ඇත.
පිලියන්දල - කොට්ටාව 255 පාරට කි. මී. 1.2
පිලියන්දල - කොට්ටාව 342 ( පොල්ගස්ඕවිට ) පාරට මී. 700.
පිලියන්දලට කි. මී. 4.
කොට්ටාවට කි. මී. 5
මාසික කුලිය 25,000/-.
මාස 6ක අත්තිකාරම්.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.