🏖🌊 තංගල්ල සංචාරක පුරවරයෙන් පට්ටිය පොළ මහ වැවට මායිම් පර්චස් 48.2 ඉඩම හා අඩක් නිම කල විලා එකක් විකිණීම අඩි 20 පාර 💵 ලක්ෂ 265 යි
📍සංචාරක ආකර්ෂණය බහුල ප්රදේශයක් නිසා විලා,හොටෙල්,කබාන Project එකකට සුපිරිම තැනක්
🧱 ඉඩම වටා වට තාප්ප ගේට්ටුව සහිතයි
🌇 තංගල්ල Town එකට 6Km
🛣️ කසාගල අධිවේගී පිවිසුමට 6.5Km
🚍 තංගල්ල තිස්ස ප්රධාන බස් මාර්ගයට ගොඩිගමුව හංදියට 3.2Km
🏗️ විලා එකක් ඉදිකිරීම සහදා සියලුම අනුමත ලියකිවිලි සහිතයි
❌ කොටස් 2 ක් වශයෙන්ද මිලදී ගත හැක
🌴ආදායම් ලබන පොල් වගාව
💧නල ජලය උල්පත් ජලය
⚡විදුලිය සහිතයි
📑අනුමත පිඹුරැපත් හා සින්නක්කර ඔප්පු (බැංකුණය පහසුකම්)
💵 පර්චසය 550,000/ (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
📌 Ref No: EE SA - 13141