🏝️🔥 තංගල්ල – රන්න වෙරළ තීරයෙන් අති දැවැන්ත ආයෝජන අවස්ථාවක්! 🔥🏝️
📍 රන්න – තංගල්ල
📏 පර්චස් 184
💰 පර්චසයක් රු.190,000/= පමණයි!
🌊 වෙරළාසන්නයෙන් විශාල ඉඩමක් සොයන ඔබට මෙය නොවරදින අවස්ථාවක්!
💎 ආයෝජනයට කදිම වටපිටාව
මෙම ඉඩම අවට ප්රමුඛ පෙළේ සංචාරක හෝටල් රැසක් පිහිටා ඇති බැවින්,
🏨 සංචාරක හෝටලයක්
🏡 Luxury Villa සංකීර්ණයක්
🌿 Wellness Retreat එකක්
🌊 Beach Resort ව්‍යාපෘතියක්
සඳහා ඉතාමත් සුදුසුයි.
📍 ඉඩම අසල ප්‍රධාන හෝටල්
🏨 Hotel Ranavara & Ranna 212 – මීටර් 50
🏨 Villa Weli Kasba & KingFish Villa – මීටර් 50
🏨 Seth Villa by Magampura – මීටර් 100
🏨 The Sanctuary Tangalle – මීටර් 200
🏨 Ranna Beach House – මීටර් 300
🏨 Lankavatara Ocean Resort – කි.මී. 1.9
🛣️ ප්‍රවේශ පහසුකම්
✅ කහන්දමොදර මාර්ගයෙන් සෘජු ප්‍රවේශය
✅ A2 ප්‍රධාන වෙරළ මාර්ගයට පහසු සම්බන්ධතාව
✅ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට ඉතා පහසුවෙන් ළඟා විය හැක
✨ විශේෂත්වය
📈 සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වන කලාපයකින්
🌴 වෙරළාසන්නයේ වටිනාකම ඉහළ යන ආයෝජනයක්
💰 අනාගතයේ ඉහළ ප්රතිලාභ ලබාගත හැකි දුර්ලභ අවස්ථාවක්
📌 Job No: 13151