තංගල්ල - රන්න වෙරළ තීරයෙන් අති දැවැන්ත ආයෝජන අවස්ථාවක්! 🏝️ මිල පර්චස් එකක් 190000/= පමණයි
🎯 පර්චස් 184
💰 ආයෝජනයට කදිම වටපිටාව:
මෙම ඉඩම අවට ප්රමුඛ පෙළේ සංචාරක හෝටල් රාශියක් පිහිටා ඇති බැවින්, සංචාරක හෝටලයක්, සුඛෝපභෝගී විලා (Luxury Villa) සංකීර්ණයක් හෝ Wellness Retreat එකක් සඳහා ඉතාමත් සුදුසුයි.
📍 ඉඩම අසල පිහිටි ප්රධාන හෝටල්:
• Hotel Ranavara & Ranna 212 – මීටර් 50 යි.
• Villa Weli Kasba & KingFish Villa – මීටර් 50 යි.
• Seth Villa by Magampura – මීටර් 100 යි.
• The Sanctuary Tangalle – මීටර් 200 යි.
• Ranna Beach House – මීටර් 300 යි.
• Lankavatara Ocean Resort – කි.මී. 1.9 යි.
🛣️ ප්රවේශ පහසුකම් (Access Roads):
• කහන්දමොදර මාර්ගය: වෙරළ සහ හෝටල් වෙත සෘජු ප්රවේශය.
• A2 ප්රධාන වෙරළ මාර්ගය: කි.මී. 180 (සංචාරක ආකර්ෂණය සහිත කලාපය).
• දක්ෂිණ අධිවේගී මාර්ගය (E01): ආසන්න පිවිසුමට ඉතා පහසුවෙන් ළඟා විය හැක.
Job No 13151