🐢🏖️ REKAWA BEACH එකට ඇවිදින දුරින් — පර්චස් 10ක් රු. ලක්ෂ 25 සිට! 🌴
🔥 මගහැරගන්න බැරිම Investment Opportunity එකක්!
සංචාරකයන්ගේ පාරාදීසයක් වූ තංගල්ල – රැකව ප්‍රදේශයේ, සුන්දර වෙරළ තීරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටි “Turtle Beach – Villa” ව්‍යාපෘතියෙන් වටිනා බිම් කොටසක් දැන් ඔබේ කරගන්න. 🏡✨
🌊 රන්වන් වැලිතලාවෙන් පිරි වෙරළට ඇවිදින දුරින්
🐢 ලෝක ප්‍රසිද්ධ කැස්බෑවන් නැරඹීමේ වෙරළ තීරයට ආසන්නව
📈 Holiday Villa | Cabana | Residence වැනි ව්‍යාපෘති සඳහා කදිමයි
📍 පිහිටීම: තංගල්ල, රැකව
📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 10
💰 මිල: රු. ලක්ෂ 25 සිට ඉහළට
💳 පහසු ගෙවීමේ ක්‍රම රැසක්!
මූලික ගෙවීමෙන් පසු ඔබේ හැකියාවට ගැලපෙන පරිදි පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැක.
✨ අද කරන ආයෝජනය හෙට ඔබේ වටිනා වත්කමක් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
🐢 Turtle Beach – Villa
🌴 Your dream investment, closer to the beach!