තංගල්ල නගරයට 500m පමණ දුරින් Peaceful residential area එකක පිහිටා ඇති, family living සහ investment සඳහා ideal දෙමහල් නිවස (අනෙක්ස් එකක් ද සහිතව)
------------------------------------------
පළමු මහල කාමර 3යි. ලොකු සාලයක් සහ කුස්සියක් සමග Attached Bathroom.
------------------------------------------
දෙවන මහල කාමර 3යි.කුස්සිය සමග Bathroom. දෙවන මහලේ වෙනම අනෙක්ස් එකක් අති අතර වෙනම Attached Bathroom ඇත.
--------------------------------------------
විදුලි සම්බන්දතා වෙන වෙනම සහ ජල සම්බන්දතා වෙන වෙනම ඇත.
-----------------------------------------
වාහන 3 කට පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩක් ඇත.
------------------------------------------
මසකට 85000 කට වැඩි අදායමක් ලබා ගත හැක.
-----------------------------------------
පිරිසිදු ඔප්පු පහසුවෙන් බැංකු ණය අනුමත කරගත හැක .
---------------------------------------------
මිල ගණන් සාකච්චා කර ගත හැක.