New arrivals.තෙල් පෝලිම්වලට තිත තියන්න! දැන්ම මාරු වෙන්න අනාගතයේ සුපිරිම ගමනාගමනයට! 🛵⚡
මාසිකව තෙල් වලට යන විශාල මුදල ඉතිරි කරගන්න ඔබත් බලාපොරොත්තු වෙනවාද? එසේනම් TMR වෙතින් පිරිනමන නවීනතම XGW Electric Scooters දැන් ඔබට ලබාගත හැක.
ඇයි ඔබ TMR Electric Scooter එකක් තෝරාගත යුත්තේ?
✅ ඉන්ධන වියදමක් නැත - නිවසේදීම පහසුවෙන් Charge කරගත හැක.
✅ දිගුකල් පවතින Graphene/Lithium බැටරි තාක්ෂණය.
✅ නඩත්තු වියදම් ඉතා අඩුයි.
💰 70% ලීසිං (Leasing) පහසුකම් එක දිනකින්, ඉතා ඉක්මනින් ලබාගත හැක!
දැන්ම පැමිණ ඔබේ සිහින Scooter එක තෝරාගන්න.
📍 DN Malwatta Motors - Gampaha TMR
අංක: 329, කොළඹ පාර, ගම්පහ.