තලගල හන්දියට 02 km.
මොරගහහේන නගරයට 02 km.
129/280 බස් පාරට මීටර් 800 යි.
බෙරුකැටිය මාදුලුවාව පාරෙන් .
හෝමාගම නගරයට විනාඩි 20 න්.
NSBM හරිත සරසවියට විනාඩි 15 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .