තලගල හන්දියට ආසන්නව .
280/129 බස් පාරට මීටර් 600 යි.
මාදුලුවාව පාරෙන් .
මොරගහහේන නගරයට 02 km.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
ගොනපොල හන්දියට විනාඩි 15 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .