තලාහේන හන්දියට මීටර් 500 යි.
හිඹුටාන පාරට මීටර් 100 යි.
උද්‍යාන මාවතෙන් .
මාලඹේ නගරයට 02 km.
බත්තරමුල්ල නගරයට විනාඩි 10 න්.
ස්ලිට් කැම්පස් එකට විනාඩි 15 න්.
නෙවිල් ප්‍රනාන්දු රෝහලට විනාඩි 15 න්.
කොළඹට ඉක්මනින් ලගාවීමේ හැකියාව .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 40 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .