සුන්දර රාගමට කිට්ටුවෙන් අංග සම්පුර්ණ නිවසක් මිලදී ගැනීමට ඔබත් කැමතිද?
පර්චස් 10 ඉඩම
නිදන කාමර - 02
නාන කාමර - 01
විශාල ආලින්දය
මුළුතැන්ගෙය
ස්තෝප්පුව
නිවසම ටයිල් කර ඇත
වට තාප්පය සහිත
ගේට්ටුව සහිත
පිරිසිදු ඔප්පු
🚗කඩවන අධිවේගී මාර්ගයට කිලෝමීටර 4.6 කි
🚗කොටුව දුම්රිය පොළ. 19.5km
🚗තේවත්ත පල්ලියට. 1.4 කි.මී
🚗රාගම නගරයට.2.2km
🚗ගුවන් තොටුපොළට. 22km
🚗ගම්පහ නගරයට. 12km
🚗ජා ඇළ නගරයට. 7.9km
🚗කදාන නගරයට. 6.5km
බැංකු ණය අනුමත