👉 Tile වලට වඩා ලාබෙට,
දිගු කල් පැවැත්මක් ඇති
Tile ඇල්ලුවා වගේම පේන්න...
ටයිටේනියම් කරමුද❓
🗣️ ටයිල් වලටයි,
බාස් කුලියයි,
අනිත් අමුද්‍රව්‍ය වලටයි වර්ග අඩියක් සදහා රු.540/= කට ආසන්න මුදලක් වැය වෙනවා...
💁♂️ ඒ මුදලින් භාගයයි ටයිටේනියම් කරන්න යන්නේ...
💸 වර්ග අඩියකින් රු.300/=ක ඉතුරුවක් ඔයාට ලැබෙනවා.
⚠️ ටයිල් කරනවාට වඩා වැඩි ගාණක් ඉතුරු කරගන්නත් පුළුවන් ...
කල් පැවැත්ම ගැන බය වෙන්න ඕනත් නෑ ... 🤗
අලුත් වුණත්,
පරණ වුණත්,👇
》 ඕනෑම පොළොවකට ,
》 ඇතුලත හා පිටත බිත්ති වලට,
》 නාන කාමර වලට,
》 වැරන්ඩා වලට,
》 පඩිපේළි වලට,
වගේම ඕනෑම තැනකට බය නැතුව ටයිටේනියම් කරන්න පුළුවන්.🤝
වෙනසක් ඉල්ලන හැමෝටම එකම විසඳුම ටයිටේනියම්...❗
▪︎▪︎▪︎ දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න...▪︎▪︎▪︎