ඔයාගේ Restaurant එකේ
පොළොව නඩත්තු කරන්න ලොකු වෙහෙසක්,
ලොකු පිරිවැයක් දරන්න සිදු වෙලාද ❓❓
⚠️ ජලය කාන්දුවීම්,
⚠️ පොළොව ඉරිතැලීම්,
ඇතුළු විවිධ පරිසර තත්ත්ව හේතුවෙන් සිදුවන හානි නිසා
ඔබේ Restaurant එකේ ආකර්ෂණීය බවට,
පෙනුමට හානි සිදුවන බවත්,
ඒ නිසා පාරිභෝගික ආකර්ෂණය අඩුවන බවත් ඔබ දන්නවාද? 😱😱
වෙනස්වන ඕනෑම පරිසර තත්වයකට
ඔරොත්තු දෙමින්,
ඔබේ Restaurant එකේ සුන්දරත්වය
එලෙසින්ම පවත්වා ගන්න....
Business වැඩිකරගන්න.... 💁♀️
Restaurant එකේ,
》 පොළොව,
》 ඇතුලත හා පිටත බිත්ති,
》 වැරන්ඩා වලට
》 පඩිපේළි වලට
ඇතුළු ඕනෑම ස්ථානයකට බය නැතුව ටයිටේනියම් කරන්න .........................
⚡ Restaurant එකේ Floor එකට ලස්සන ටයිටේනියම් Design එකක් Try කරන්න.!!!! ⚡
▪︎▪︎▪︎ ඔබත් අදම අමතන්න... ▪︎▪︎▪︎