💼 තනතුර : Tinker / Panel Beater (පැනල් වාදක ශිල්පී)
=======================
💠 සුදුසුකම් :
【~】✪ මෝටර් රථ බොඩි රිපෙයාර් (Accident Repair) ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ ඩෙන්චි ඉවත් කිරීම, පැනල් සකස් කිරීම හා බොඩි අලුත්වැඩියා කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය.
【~】✪ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ බොඩි අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
【~】✪ ඩෙන්චි ඉවත් කිරීම සහ පැනල් සකස් කිරීම.
【~】✪ අනතුරුවලට ලක් වූ වාහන ප්රතිසංස්කරණය කිරීම.
【~】✪ උසස් තත්ත්වයෙන් යුත් නිමාවක් ලබා දීම.
【~】✪ අනෙකුත් පැවරෙන අළුත්වැඩියා කටයුතු ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්.
【~】✪ නවාතැන් පහසුකම්.
【~】✪ උදෑසන හා දවල් ආහාර පහසුකම්.
【~】✪ ස්ථාවර රැකියාවක් හා හොඳ සේවා පරිසරයක්.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබේ පළපුරුද්දට ගැලපෙන මෙම ඉහළ වැටුප් සහිත රැකියාව ලබා ගැනීමට අදම පහත දුරකථන අංකයට අමතන්න.
📳 දුරකථන අංකය : 076 860 6640
📧 ඊ-මේල් ලිපිනය : bestdrivegalle@gmail.com
📪 ලිපිනය :
ගාල්ල.